දුන්න පොරොන්දුව අනුව සන්ධානයේ මැතිවරණ ලකුණ පුටුවයි – දයාසිරි ජයසේකර

ජනාධිපතිවරණයට පෙර ඇතිකරගත් එකඟතා අනුව ඉදිරි මහමැතිවරණයේ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොදු ලාංඡනය ලෙස පුටුව ලකුණ යොදාගනු ඇතැයි විශ්වාස කරන ලබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස්…

මෛත්‍රී ත් ගෝඨාභය ජනපති ගේ ගුණම වනයි

ගෝඨාභය රාපජක්ෂ ජනාධිපතිවරයාට තියන හොඳම වාසිය තමයි එයා අඩුම ගානෙ ප්‍රාදේශීය සභාවකවත් මහජන නියෝජිතයෙක් වෙලා හිටපු නැති එක. සමහර පුද්ගලයන් ඒක ජනාධිපති තනතුරට පත්වීමට ඇති විශාල අඩුපාඩුවක් විදියට හඳුන්වනවා. ඒත් මම නං කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තිබුණු හොඳම සුදුසුකම ප්‍රාදේශීය…

අකිල විරාජ් රනිල් එක්ක ආණ්ඩුවට පාඩමක් උගන්වන බව කියයි

2015 ජනාධිපතිවරණයේදී එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ජයගෙන එජාපයට වාසි සහගත තත්වයක් නිර්මාණය වී තිබියදී වුවද මාස හතකින් පසුව එළඹි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමට එජාපය අසමත් වූ බවත් ඒ අයුරින්ම වත්මන් ආණ්ඩුවට මීලඟ මහ මැතිවරණයේදී එම පාඩම ඉගැන්වීමට…

අපිට ජැක් ගැහුව සිල්ලර පක්ෂ මතක තියාගන්න මේක පොහොට්ටුවේ අපේ තනි ආණ්ඩුව – උදිත් ලොකු බණ්ඩාර කියයි

වත්මන් ආණ්ඩුව යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් බවත් ඊට උප්පැන්න සහතික ලිවීමට එක එකාට ඉඩදිය නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හපුතලේ ආසන සංවිධායක උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි.කුඩා කුඩා සිල්ලර පක්ෂ කිහිපයක් එකතු…

අගමැති මහින්ද දුන් පෙරොන්දුවක් ඉටු කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 8 ) අලුතින් ඉදිවන වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං සූයුවාන් සහ අනෙකුත් රජයේ ඇමතිවරුන් සමඟ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වරාය නගරයට ගොස් කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස මුහුදෙන් ගොඩ ගත් හෙක්ටයාර්…

ස්විස් කතාව එජාප කුමන්ත්‍රණයක් යැයි මහින්ද කියයි

ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ගියේ යෑයි කියනු ලබන සිද්ධියේ සැබෑ තතු හෙළිවීමෙන් පසු එහි කුමන්ත්‍රණකරුවන් ජනතාවට පවා මුහුණදීමට නොහැකිව දේශපාලනයෙන් සමුගැනීමට ඉඩ තිබෙන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූ මොහොතේ සිට…

අජිත් ප්‍රසන්න ට විමල් – ගම්මන්පිල දෝස්මුරයක්

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් ඊයේ (02) උදෑසන සිට රාත්‍රිය දක්වා සිදුකළ උපවාසය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ,…

අජිත් ප්‍රසන්න ට විමල් – ගම්මන්පිල දෝස්මුරයක්

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් ඊයේ (02) උදෑසන සිට රාත්‍රිය දක්වා සිදුකළ උපවාසය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ,…

එදා මෛත්‍රීට වැන්ද අය මෙදා මෛත්‍රීට පස්ස හරවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහු බලයේ සිටින විට ඔහු වටේ හිඳිමින් දේවත්වයෙන් වන්දනාමාන කල බහුතරයක් මෙදා ඔහුට පස්සා හරවන සෙයක් දක්නට ලැබීම අපේ රටේ දේශපාලනයේ තවත් එක් ප්‍රසිද්ධ ලක්ෂණයකි . එය මෙදා යලිත් හෙලි වන්නේ මෙසේය ….. හිටපු ජනාධිපති…

පාකිස්තාන ගැහැනු හා කාන්තාවන් 600 ක් චීනෙට විකුණලා ?

වසර දෙකකට ආසන්න කාලයක් තුළ දුප්පත් පාකිස්තාන ගැහැනු ළමයින් හා කාන්තාවන් 600 කට වැඩි ප්‍රමාණයක් චීන පිරිමින්ට මනාලියන් ලෙස විකුණා ඇති බව දකුණු ආසියානු රටේ බලධාරීන් විසින් කරන ලද විමර්ශනවලින් හෙළි වී තිබෙයි . ඇසෝසියේටඩ් ප්‍රෙස්  නම් සංවිධානයක් විසින් ලබාගත්…