Month: August 2019

අපි තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නෑ – පොන්සේකා කියයි

අපි තවම අපේක්ෂකයා විවේචනය කරන්න පටන් ගත්තේ නෑ. රට හදන්න බැරි නුසුදුස්සෙක් ආවොත් හෘද සාක්ෂියට එකඟව වේදිකාවට නැඟලා ඔවුන් වෙනුවෙන් කැප කිරීම් කරන්න බැරි වෙනවා.යැයි ද බල ලෝභයෙන් යුතුව නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්ෂයකට ජයග‍්‍රහණය කළ නොහැකි යැයිද හිටපු ඇමැති…

විදුලිබල අමාත්‍යංශයට කුලියට ගොඩනැගිල්ලක් ගැනීමේ මුවාවෙන් අතයට ගැහිල්ලක්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කොළඹ 02 නවම් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීමේ උත්සහයක් තුලින් අතයට ගැහිල්ලක් පිළිබඳව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි එම ගොඩනැගිිශාල්ල අමාත්‍යංශය ලබා ගැනීමට යන්නේ අධික මුදලකට ය. විදුලිබල අමාත්‍යංශය වසර 10ක් මුළුල්ලේ පවත්වාගෙන…

ගෝඨාභය දළදා මාළිගාව ඉදිරියේ ජයඝෝෂා කල අය නිහඬ කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැක උන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සදහා විපක්‍ෂ නායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු…

ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය තීරණයක් ගෙන නැහැ

පොදුජන පෙරමුණේ ජනා‍ධිපති අපේක්ෂකයාට සහය දැක්වීම‍ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිසිඳු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම කරුණ සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් සිදු නොකළ…

සිරකරුවකුට පහරදීමට ගියැයි දුමින්ද සිල්වාට එරෙහිව පරීක්ෂණයක්

මරණ දණ්ඩනය හිමිවී රෝහලේ අංක තුන වාට්ටුවේ රඳවා සිටින දුමින්ද සිල්වා ඊයේ (13) එම වාට්ටුවේ සිටින වෙනත් සිරකරුවන් පිරිසක් සමඟ බහින්බස්වී සිරකරුවෙකුට පහරදීමට තැත්කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. එහිදී දුමින්ද සිල්වා එම සිරකරුවන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිකරගෙන තිබෙන…

ජනතාව ඉල්ලා සිටින විකල්ප බලය ගොඩනගනවා

පරණ හොරු සහ අලුත් හොරු එකට තබා පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය…