Day: November 30, 2019

TNA එක රජයට සහාය දුන්නාට හමුදා කඳවුරු නං ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

යම් පාර්ශවයක ප්‍රකාශයක් අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු  කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. දේශපාලන පක්ෂවලට විවිධ ප්‍රකාශ කළ හැකි නමුත් එම පක්ෂවල ප්‍රකාශ අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට සූදානම්…

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන්නැයි කියයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය ව්‍යවසාය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට, එම ධුරවලින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් යොමුකර දන්වා ඇත. එම ආයතනවලට නැවත පුද්ගලයන් පත්කිරීම සඳහා දැනට එම ධුරවල කටයුතුකරන නිලධාරීන්ට ඉල්ලා අස්වන්නැයි මෙමඟින් දන්වා…