Day: December 1, 2019

සජිත්ට සහය දුන් වෙබ් අඩවි වලින් C I D ය ප්‍රශ්ණකරයි !

  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වූ අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක සේවය කළ මාධ්‍යවේදීන් කිහිපදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම පිළිබඳ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කනස්සල්ල ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජයග්‍රණයෙන් අනතුරුව…

ජනාධිපති ආරක්‍ෂක අංශය විසුරුවයි ආරක්ෂාවට STF !

ජනපති ආරක්‍ෂාවට කමාන්ඩෝ හා  STF බළකායක් බි්‍රගේඩියර් සෙනරත් නිවුන්හැල්ල යටතේ ප්‍රභූ ආරක්‍ෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලත් කමාන්ඩෝ සහ එස්.ටී.එෆ්. සීමිත භට කණ්ඩායමක් යොදවා ජනාධිපති ආරක්‍ෂක සේනාව යළි ආරම්භ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝග කර තිබේ. මෙම තීරණයත් සමඟ වසර…

කෙක්කෙන් හෝ කොක්කෙන් එජාප නායකත්වය සජිත්ට ?

සජිත් ප්‍රේමදාස ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුණොත් නව දේශපාලන පක්ෂයක් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බව සජිත්වාදී ව සිටිනා එජාප බලවතුන් පවසයි . නමුත් ඒ සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නොමැති බවද පවසන…

කැළණියේ උම්මත්තක ධාතු එක්ක නයි නැටවිල්ල ආයෙත්

කැළණියෙන් මතුකොට ඇදැහිය නොහැකි කතාන්දර මල්ලක් කියමින් අපේ රටේ ජනයාගේ බුද්ධියට නිගාකල නාගලොවින් ධාතු වැඩම්මවූ කතාව යලි අලුත් වටයකින් කරළියට වඩම්මවා තිබෙයි . ඒ වෙනුවෙන් දිවයින පුවත්පත මූලිකව තිබෙනා අතර මෙවැනි අමු මුසාවන් සමාජගත කිරීමේ කාර්‍යයේ ප්‍රමුඛයා ලෙසින් දිවයින වැනි…

ගෝඨාභය පාර්ලිමේන්තු වාර අවසන් කරයි ?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) හෝ හෙට දිනයේදී නිකුත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබුණු අතර අද හෝ…

බැසිල් මාස තුනකට ඇමරිකාවට යයි ?

එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි ඇමරිකාව බලා පිටත් වීමට සුදානමින් පසුවන බව වාර්තා වෙයි.  එලෙස ඔහු ඇමරිකාවට යන්නේ මාස තුනක පමණ කාලයකට බවද එම ආරංචි මාර්ග පවසයි . ජනාධිපතිවරණය ජයග්‍රහණය…

අපි බලාගෙනයි ඉන්නේ ගෝඨාභය‍ මහත්තයා ලැබුණු ජනවරම අනුව කටයුතු කරන ආකාරය ගැන

කඩාවැටෙමින් තිබෙන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි හෙයින්  ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…