Day: December 5, 2019

පාකිස්තාන ගැහැනු හා කාන්තාවන් 600 ක් චීනෙට විකුණලා ?

වසර දෙකකට ආසන්න කාලයක් තුළ දුප්පත් පාකිස්තාන ගැහැනු ළමයින් හා කාන්තාවන් 600 කට වැඩි ප්‍රමාණයක් චීන පිරිමින්ට මනාලියන් ලෙස විකුණා ඇති බව දකුණු ආසියානු රටේ බලධාරීන් විසින් කරන ලද විමර්ශනවලින් හෙළි වී තිබෙයි . ඇසෝසියේටඩ් ප්‍රෙස්  නම් සංවිධානයක් විසින් ලබාගත්…

සජිත් ට විපක්ෂ නායක කම පුදා පක්ෂ නායකකම යලිත් රනිල් ට

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවක් දැන් වාර්තා වේ. අද (05) දා මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති…

හිටපු ජනපති මෛත්‍රී පැජට් නිවස ගත්තේ අනියමින් ලු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කරන සුවිසල් නිලනිවස ද ඒ මහතාට අහිමි වන තත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ. කොළඹ 07, පැජට් පාරේ පිහිටි මෙම නිලනිවස යනු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපතිවරයකුගේ භාවිතය සඳහාම රජයේ…