අපිට ජැක් ගැහුව සිල්ලර පක්ෂ මතක තියාගන්න මේක පොහොට්ටුවේ අපේ තනි ආණ්ඩුව – උදිත් ලොකු බණ්ඩාර කියයි

වත්මන් ආණ්ඩුව යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් බවත් ඊට උප්පැන්න සහතික ලිවීමට එක එකාට ඉඩදිය නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හපුතලේ ආසන සංවිධායක උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි.කුඩා කුඩා සිල්ලර පක්ෂ කිහිපයක් එකතු වී පොහොට්ටුවේ ජයග්‍රහණයට දායකත්වයක් ලබාදුන් නමුත් එය ජැක් ගැසීමක් පමණක් බවත් පොහොට්ටුව ඔවුන්ට ණය නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

උදිත් ලොකුබණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

“මේ වත්මන් ආණ්ඩුව යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් බවත් ඊට උප්පැන්න සහතික ලිවීමට එක එකාට ඉඩදිය නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හපුතලේ ආසන සංවිධායක උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි. 

කුඩා කුඩා සිල්ලර පක්ෂ කිහිපයක් එකතු වී පොහොට්ටුවේ ජයග්‍රහණයට දායකත්වයක් ලබාදුන් නමුත් එය ජැක් ගැසීමක් පමණක් බවත් පොහොට්ටුව ඔවුන්ට ණය නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.උදිත් ලොකුබණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.”මේ අපේ ආණ්ඩුවට උප්පැන්න ලියන්න අපි එක එකාට ඉඩ තියන්නෙ නෑ. මේක පොහොට්ටුවේ අපේ තනි ආණ්ඩුව ! මතක තියාගන්න.

අපිත් එක්ක සුළු පක්ෂ එකතු වුණා. පොඩි පොඩි පොඩි පොඩි සිල්ලර පක්ෂ අපිත් එක්ක එකතු වුණා, දැවැන්ත ශක්තියක් අපට දුන්නා, අපි ඒගොල්ලොන්ට ගෞරව කරනවා. හැබැයි අපි කවුරුවත් ඒගොල්ලන්ට ණය නෑ ! පොහොට්ටුවේ ජයග්‍රහණය අපි කාටවත් ණය නැති ජයග්‍රහණයක්. අපේ ජයග්‍රහණයට ඒගොල්ලො ජැක් එකක් ගහලා තියනවා.

හැබැයි අපට මතක නැතිවෙන්නෙ නෑ, පොහොට්ටු කාරයා, ජී.එල්. පීරිස්ගෙ කුණු කාණුවෙ ඉපදිච්ච එකා … අපට නොකිව්වෙ මොනවද ? දැන් මළකෙලියයි මැරිච්ච අපච්චිගෙ පෙට්ටිය ඇතුළෙ වෙනිං එවුන් !

අන්තිමේ අර වටේ හිටපු එවුන් ඔක්කොම මහින්ද මහත්තයාව දාලා ගියාම සිකුරුටිකාරයෝ වගේ අපි තමා හිටියෙ ඔහෙක් කරගෙන. නැතුව අපි කවුරුවත් කොහෙවත් ගියෙ නෑ. අපි හිටිය තැන්වලම ඉන්නවා, ඒවුණාට දැන් මාව වැඩිය ටීවී එකේ පේන්නෙ නෑ නේද මහින්ද මහත්තයාගෙ පස්සෙන් ? දැන් පේන්නෙ නෑ නේද වැඩිය ? ඇයි ? දැන් ඉන්නවා ඕනෙ තරම් වටේ හිටගෙන කට්ටිය. ආයෙ සැරයක් වැඩේ වැරදුණොත් අපි ටීවී එකේ පෙනෙයි. මේක තමයි ඇත්ත කතාව” යනුවෙනුයි ඒ මහතා සඳහන් කර තිබුණේ.

මතක තියාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *