Category: Sub News

පරිසරයට හානියක් නෑ ! වැලි ප්‍රවාහන බලපත් අහෝසි කිරීම ගැන අගමැති කියයි

වැලි හා පස් ප්‍රවාහනය සඳහා තිබූ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අහෝසි කිරීමෙන් පරිසර හානිය වැඩිවන බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, බලපත්‍ර අහෝසි කිරීම නිසා වැලි ප්‍රවාහනයේ වැඩිවීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ…

ගිනි අවුලන සම්බන්ධන් ?

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත්වී ඇති බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇතුලත් කාරණා වර්ථමානයට නොගැලපෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජාවකට යාමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියි. මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් සමග…

සජිත්ට සහය දුන් වෙබ් අඩවි වලින් C I D ය ප්‍රශ්ණකරයි !

  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වූ අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක සේවය කළ මාධ්‍යවේදීන් කිහිපදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම පිළිබඳ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කනස්සල්ල ප්‍රකාශ කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජයග්‍රණයෙන් අනතුරුව…

ගෝඨාභය පාර්ලිමේන්තු වාර අවසන් කරයි ?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) හෝ හෙට දිනයේදී නිකුත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබුණු අතර අද හෝ…

අපි බලාගෙනයි ඉන්නේ ගෝඨාභය‍ මහත්තයා ලැබුණු ජනවරම අනුව කටයුතු කරන ආකාරය ගැන

කඩාවැටෙමින් තිබෙන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි හෙයින්  ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…

TNA එක රජයට සහාය දුන්නාට හමුදා කඳවුරු නං ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

යම් පාර්ශවයක ප්‍රකාශයක් අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු  කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. දේශපාලන පක්ෂවලට විවිධ ප්‍රකාශ කළ හැකි නමුත් එම පක්ෂවල ප්‍රකාශ අනුව ජාතික ආරක්ෂාව ඉවත හෙළීමට සූදානම්…

මැකෝ ඉල්ලා අස්වෙන්න යයි

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායක කරු ජයසුරිය වෙත දැනුම්දී ඇති බව කථානායක මාධ්‍ය අංශය වාර්තා කර සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම…

නව ජනපති ඉන්දීය විදෙස් ඇමති හමුවෙයි

ඉන්දියානු නිල සංචාරයක  යෙදි සිටින නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 29)  ඉන්දීය විදේශ කටයුතු  ඇමැති  සුබ්‍රමනියම් ජයශංකර්  මහතා හමුවිය. ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් විදෙස් සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි . ඉන්දියානු අගමැති නරේන්ද්‍ර…

ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය තීරණයක් ගෙන නැහැ

පොදුජන පෙරමුණේ ජනා‍ධිපති අපේක්ෂකයාට සහය දැක්වීම‍ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිසිඳු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම කරුණ සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් සිදු නොකළ…

සිරකරුවකුට පහරදීමට ගියැයි දුමින්ද සිල්වාට එරෙහිව පරීක්ෂණයක්

මරණ දණ්ඩනය හිමිවී රෝහලේ අංක තුන වාට්ටුවේ රඳවා සිටින දුමින්ද සිල්වා ඊයේ (13) එම වාට්ටුවේ සිටින වෙනත් සිරකරුවන් පිරිසක් සමඟ බහින්බස්වී සිරකරුවෙකුට පහරදීමට තැත්කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. එහිදී දුමින්ද සිල්වා එම සිරකරුවන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිකරගෙන තිබෙන…

සිරකරුවකුට පහරදීමට ගියැයි දුමින්ද සිල්වාට එරෙහිව පරීක්ෂණයක්

මරණ දණ්ඩනය හිමිවී රෝහලේ අංක තුන වාට්ටුවේ රඳවා සිටින දුමින්ද සිල්වා ඊයේ (13) එම වාට්ටුවේ සිටින වෙනත් සිරකරුවන් පිරිසක් සමඟ බහින්බස්වී සිරකරුවෙකුට පහරදීමට තැත්කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. එහිදී දුමින්ද සිල්වා එම සිරකරුවන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිකරගෙන තිබෙන…

ජනතාව ඉල්ලා සිටින විකල්ප බලය ගොඩනගනවා

පරණ හොරු සහ අලුත් හොරු එකට තබා පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය…